ප්‍රාදේශීය කාර්යාලය - අනුරාධපුර

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මූල්‍ය සාක්ෂරතාව සහ  තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 08 වන දින රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකුලතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ ජී පී සිරිකුමාර මහතා, නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි  මහතා සහ  ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඩි එම් කේ බී  දුනුතිලක මහතා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් රාජ්‍ය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද “මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම ” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 07 වන දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහතා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී .

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද "මෑත කාලින ආර්ථික ප්‍රවණතා" පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන 2019 මාර්තු මස 06 වන දින ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ දී සිසුන් 250ක ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 13,14 සහ 18 යන දිනයන්හි දී නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද බෑග් නිර්මාණය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 08,16,17 සහ 18 යන දිනයන්හි දී තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් රිදීගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින වැනිලා වගාව  ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන  ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 25 වැනි දින රිදීගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථක ව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 07,08 සහ 11 යන දිනයන්හි දී කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින කොහු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 26,27 සහ 28 යන දිනයන්හි දී පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2019 ජනවාරී මස 21,22 සහ පෙබරවාරි 01 යන දිනයන්හි දී අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මහව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාව  ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන  ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2019 පෙබරවාරි මස 25 වැනි දින මහව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථක ව පැවැත්විණි.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් හමුදා නිලධාරීන් සදහා සංවිධානය කරන ලද “මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වන දින හැලඹවැව හමුදා කදවුරේ දී හමුදා නිලධාරින් 300කගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහතා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී .

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද “මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 පෙබරවාරි මස 21 වන දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරින් 300කගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහතා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් Econ- Icon Season IV - 2019 ලිඛිත පරීක්ෂණය 2019 ජනවාරි මස 22 දින අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 04කදී සිංහල සහ දෙමල මාධ්‍යයන් දෙකෙන් පාසල් 52ක සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් නිකවැරටිය   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ  යෙදෙන  ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මල් වගාව සම්බන්ධයෙන් වන නවීන තාක්ෂණය පිළිබඳ වැඩසටහනක් 2019 ජනවාරි මස 28 වැනි   දින නිකවැරටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථක ව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද “මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම ” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජනවාරි මස 17 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී රාජ්‍ය නිලධාරින් 215කගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධීපති ජේ.පී.ආර්.කරුණාරත්න මහතා සහභාගී වූ අතර සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහතා විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සදහා සංවිධානය කරන ලද “මුල්‍ය සාක්ෂරතාවය සහ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම ” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජනවාරි මස 18 වන දින මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරින් 120ක ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධීපති ජේ.පී.ආර්.කරුණාරත්න මහතා සහභාගී වූ අතර සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ අරුණ විජේසිරි මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහතා විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාදම්පේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින  සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදනය  ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 දෙසැම්බර්  මස 11,13 සහ  14 වන දින තම්බගල්ලවත්ත ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණී.

 

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් රස්නායකපුර   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ   යෙදෙන සු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහා සංවිධානය කරන ලද මල් වගාව  ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන2018දෙසැම්බර් 07 වන දින රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කොටවෙහෙර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ   යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “මල් වගාව  ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන” 2018 දෙසැම්බර් 06  වන දින කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් හිඟුරක්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද පාසල් නිල ඇඳුම් මැසිම  ආශ්‍රිත නවීන තාක්ෂණික   වැඩසටහන 2018 දෙසැම්බර් මස 04,05,06 සහ 07 යන  දිනයන්හි දී  හිඟුරක්ගොඩ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කැකිරාව   ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද තිරරෙදි නිර්මාණය  ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2018 දෙසැම්බර් මස 11 වන දින සිට  20 වන දින දක්වා කැකිරාව,කොරසගල්ල ප්‍රජා ශාලාවේදී   දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පලුගස්වැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තයෙහි යෙදී සිටින ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද පාසල් නිල ඇඳුම් මැසිම  ආශ්‍රිත නවීන තාක්ෂණික   වැඩසටහන 2018 දෙසැම්බර් මස 17,18 සහ 19 යන  දිනයන්හි දී  පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මල්ලවපිටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින කෘෂිකර්මාන්තය  ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද වැනිලා වගාකිරීම   ආශ්‍රිත නවීන තාක්ෂණික   වැඩසටහන 2018 දෙසැම්බර් මස 18  වන දින මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන  සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “බෑග් නිෂ්පාදනය  ආශ්‍රිත  නවීන තාක්ෂණික වැඩසටහන” 2018 දෙසැම්බර් මස 03,04,05,06 සහ 07 යන දිනයන්හිදී  කලාවැව මුස්ලිම් ගම්මාන ප්‍රජා ශාලාවේදී  දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් නාරම්මල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන  සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද මැහුම් කර්මාන්තය ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 නොවැම්බර් මස 26,28,30 යන  දිනයන්හිදී සහ දෙසැම්බර් මස  03,05 යන දිනයන්හිදී නාරම්මල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී සාර්ථකව පැවැත්විණී.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කුලියාපිටිය නැගෙනහිර ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “තිර රාමු මුද්‍රණය සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන” 2018 නොවැම්බර් 08 හා 09 යන දිනයන්හි දී කුරුණෑගල හොරොම්බාවේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින මල් වගාවේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “ ගෘහස්ත මල් වගාව සම්බන්ධ ක්ෂේත්‍ර චාරිකාව” 2018 නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි දී සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය බණ්ඩාරවෙල දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ යෙදෙන සු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහා සංවිධානය කරන ලද මල් වගාව සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන 2018 ක්තෝම්බර් මස 25 වන දින කුරුණෑගල, ගල්ගමුවේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මැහුම් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2018 නොවැම්බර්  මස 19,21 සහ 23  යන  දිනයන්හිදී  කැකිරාව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මැහුම් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2018 නොවැම්බර් මස 16 වන දින කළාවැව මුස්ලිම් ගම්මාන ප්‍රජා ශාලාවේදී දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින  සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද මැහුම් කර්මාන්තය ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 ඹක්තෝම්බර් මස 29 වන දින වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණී.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තයේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද තිරරෙදි ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 ඹක්තෝම්බර් මස 22 හා 23 වන දිනයන් හි දී සාර්ථකව පැවැත්විණී.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “මල් වගාව සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන” 2018 ඔක්තෝම්බර් මස 15 වන දින කුරුණෑගල, ඉබ්බාගමුවේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තයේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “බෑග් නිෂ්පාදන ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන” 2018 ඔක්තෝම්බර් මස 29 හා 30 යන දිනයන්හි දී කුරුණෑගල මල්ලවපිටියේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඉපලෝගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරීන් සහා ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම” හා “තහනම් මුල්‍ය යෝජනා ක්‍රම”  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්  2018 ඔක්තෝම්බර්  මස 30  වන දින ඉපලෝගම  දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින රාජ්‍ය නිලධාරීන් හා  සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “තහනම් මුල්‍ය යෝජනා ක්‍රම”  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ඔක්තෝම්බර් මස 26 වන දින අනුරාධපුර‚ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා සාමාන්‍ය ජනතාව  සඳහා සංවිධානය කරන ලද “තහනම් මුල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ” දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ඔක්තෝම්බර් මස 25 වන දින කුරුණෑගල ‚පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පොලොන්නරු දිස්ත්‍රික්කයේ සිටින මල් වගාවේ පාවහන් කර්මාන්තයේ බේකරි නිෂ්පාදනයේ‚ කිරි ආශ්‍රිත නිෂ්පාදනයේ හා මැහුම් කර්මාන්තයේ යෙදෙන  සු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහා සංවිධානය කරන ලද පසු විපරම් ඇගයීම් පිළිබ ක්ෂේත්‍ර චාරිකාව2018 ක්තෝම්බර්  මස 10 වන දින සාර්ථකව පැවැත්විණි.

 


 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර, මුදුනේගම මහා විද්‍යාලයේ සිසුන් සහා සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩසටහන 2018 ක්තෝම්බර්මස 12 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද මුල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ඔක්තෝම්බර් මස 11 වන දින සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් වෙන්නපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා “ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 ඔක්තෝම්බර් මස 11 වන දින වෙන්නප්පුවේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටිනමැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2018 අගෝස්තු මස 20,21,23 යන  දිනයන්හි දී  පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද බෑග් නිෂ්පාදනය ආශ්‍රිත පුහුණු වැඩසටහන 2018 සැප්තැම්බර් මස 26,27 සහ ඔක්තෝම්බර් මස 05 යන දිනයන්හි දී මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු, ලියාපදිංච් මුල්‍ය ආයතන හා රක්ෂණ සමාගම්වල නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ඔක්තෝමිබර් මස 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 150 දෙනෙකු සහභාගී වුහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2018 සැප්තැම්බර් මස 12 වන දින අනුරාධපුර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද උඩරට සාම්ප්‍රදායික මුල් ඇඳුම් නිර්මාණය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2018 අගෝස්තු මස 17,18,26 සහ 27 යන දිනයන්හි දී මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් නිලධාරීන් , මැණික් හා ස්වර්ණාභරණ ආයතනවල හා නිශ්චල දේපල මිලට ගැනීම හා විකිණීම සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරතවන්නන් සඳහා සංවිධානය කරන ලද “ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම වැළැක්වීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 අගෝස්ත්‍ර මස 28 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ, අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කුලියාපිටිය - නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින රුපලාවන්‍ය කර්මාන්තයෙහි නියුතු ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2018 අගෝස්තු මස 23,24 සහ 29 යන දිනයන්හි දී කුලියාපිටිය -නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටිනමැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2018 අගෝස්තු මස 15 සහ 17 යන දිනයන්හිදී  කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් නොච්චියාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටිනඑළවලු නිෂ්පාදනය සිදු කරන ගොවීන් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2018 අගෝස්තු මස 23  වන දින අලියාවිද්දවැව ප්‍රදේශයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටිනමැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද නවීන තාක්ෂණික වැඩසටහන 2018 අගෝස්තු මස 10 සහ 21  යන  දිනයන්හිදී  මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර,කුරුණෑගල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගුරු පරීක්ෂකයන් සඳහා සංවිධානය කරන ලද “දීප ව්‍යාප්ත දත්ත රුස්කීරීමේ වැඩපිළිවෙලෙහි අනුරාධපුර ප්‍රාදේශීය සම්මන්ත්‍රණය”  2018 අගෝස්තු 12 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයන් සඳහා “ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අගෝස්තු  මස 09 වන දින අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

·         ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා ව්‍යාජ මුදල් නෝට්ටු හදුනා ගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 09 වන දින පෙ:ව 10.00 සිට අනුරාධපුර,පලුගස්වැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

·         ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා විධිමත් මුල්‍ය ආයතන හා මුල්‍ය සේවා පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 09 වන දින පෙ:ව 9.00 සිට අනුරාධපුර,පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සහා සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩසටහන 2018 ජුනි මස 20 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද “ තහනම් මුල්‍ය යෝජනා ක්‍රම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජුනි මස 29 දින කුරුණෑගල, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “තහනම් මුල්‍ය යෝජනා ක්‍රම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජුනි මස 28 වන දින කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින බෑග් ආශ්‍රීත කර්මාන්තයේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද බෑග් ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 ජුලි මස 17, 18, 20 හා 23 යන දිනයන්හි දී පොලොන්නරුවේ හිගුරක්ගොඩ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය ,අනුරාධපුර දිස්ත්‍රික්කයේ සු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා සංවිධානය කරන ලද "අලෙවිකරණය හා ගිණුම් තැබීම" පිළිබද පුහුණු වැඩසටහන ජුලි මස 09 හා 10 දෙදින තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සණස සමිතිවල නිලධාරීන් සදහා “විධිමත් මුල්‍ය ආයතන හා මුල්‍ය සේවා”පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 ජුලි මස 06 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක වල කෘෂිකාර්මික අංශයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා බැංකුකරුවන් සදහා සංවිධානය කරන ලද “ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන SAPP” පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජුලි මස 19 වන දින කුරුණෑගල බ්ලු ස්කයි හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින බතික් ආශ්‍රීත නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායකයන් සදහා සංවිධානය කරන ලද බතික් කර්මාන්තය සදහා නවීන තාක්ෂණික වැඩසටහන 2018 ජුලි 25,26 සහ 31 දිනයන්හි දී කුරුණෑගල, මල්ලවපිටියේ දී සාර්ථකව පැවැත්විණි.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සණස සමිතිවල නිලධාරීන් සදහා “විධිමත් මුල්‍ය ආයතන හා මුල්‍ය සේවා” පිළිබද දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2018 ජුලි මස 06 වන දින පෙරවර 9.00 සිට ශ්‍රී ලංකා බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් වයඹ පළාතේ ගුරුවරුන් සදහා සංවිධානය කරන ලද “ 2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය” පිළිබද දේශනය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය, වාරියපොල දී සාර්ථකව පැවැත්විණි.