“ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් වෙන්නපුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා “ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 ඔක්තෝම්බර් මස 11 වන දින වෙන්නප්පුවේ දී සාර්ථකව පැවැත්විණි.