ආර්ථික දර්ශක

උද්ධමනය

පාරිභෝගික මිල දර්ශකවල කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ හා සේවා නියෝජනය වන භාණ්ඩ පැසෙහි පොදු මිල මට්ටම් ගණනය කෙරේ.

ප්‍රතිපත්තිමය පොලී අනුපාතික සහ අනුපාත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරන ලද වත්මන් සහ ඉතිහාසයේ මෙතෙක් පැවති ප්‍රතිපත්තිමය පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත

විනිමය අනුපාත

දෛනික නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය, දෛනික නිරූපිත එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව ජගත් ව්‍යවහාර මුදල් සඳහා වූ අනුපාතික සහ දෛනික විනිමය ගැනුම් හා විකුණුම් අනුපාත

දිනපතා දර්ශක

ආර්ථිකය හා සම්බන්ධ විවිධ අංශයන්හි තෝරාගත් දිනපතා ආර්ථික දර්ශක

සතිපතා දර්ශක

අංශ අනුව ශ්‍රී ලංකාවේ සතිපතා ආර්ථික දර්ශක

මාසික දර්ශක

අංශ අනුව ශ්‍රී ලංකාවේ මාසික ආර්ථික දර්ශක

මාසික විවරණිකාව

මෙම ප්‍රකාශනය ආර්ථික සංඛ්‍යාලේඛන, මාධ්‍ය නිවේදන, පොදු නිවේදන, දේශන සහ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා දෙන අතර ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් ලබා ගත හැකි වේ.

සාර්ව ආර්ථික ප්‍රස්ථාර

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකයෙහි දර්ශකයන් ප්‍රස්ථාර මගින්

ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය

ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබිඹු කරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද බහුමාන දර්ශකයකි.