මහජන අදහස් සඳහා උපදෙස් පත්‍රිකා
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතට අදාළ ව යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීම් කරයි. පහත ලිපිනයට, ෆැක්ස් අංකයට හෝ ඊ - මේල් ලිපිනයට සිය ලිඛිත අදහස් 2025 නොවැම්බර් 30 හෝ ඊට පෙර ඉදිරිපත් කළ හැකි ය.
අධ්‍යක්ෂ
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
අංක. 30, ජනාධිපති මාවත
කොළඹ 01
ෆැක්ස්: 011-2477738
ඊ - මේල්: dsnbfi@cbsl.lk








