ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් ගුණාත්මක දර්ශක හරහා කෙටිකාලීන වෙළඳපොළ වර්ධනයන් ග්‍රහණය කර ගැනීම සහ අනාගත ප්‍රවණතා පුරෝකථනය කිරීම සඳහා, අනාගත ව්‍යාපාරික තත්ත්වයන් සහ වර්තමාන ආර්ථික තත්ත්වය අධීක්ෂණය කිරීමට ප්‍රයෝජනවත් වන ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය, 2014 වසරේ 2 වන කාර්තුවේ පටන් කාර්තුමය පදනමින් ආරම්භ කරන ලදී. මේ අනුව, මෙම සමීක්ෂණය පූර්ව විපරම් දර්ශකයක් ලෙස ක්‍රියාකරයි.
ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය යනු කුමක්ද?
ව්‍යාපාර මතය පිළිබඳ දර්ශක මාලාව
08.12.2020 ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ සාරාංශය – තුන්වන කාර්තුව, 2020
17.08.2020 ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ සාරාංශය – දෙවන කාර්තුව, 2020
09.06.2020 ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ සාරාංශය – පළමුවන කාර්තුව, 2020
10.03.2020 ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ සාරාංශය – හතරවන කාර්තුව, 2019
27.11.2019 ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ සාරාංශය – තුන්වන කාර්තුව, 2019
16.09.2019 ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණයේ සාරාංශය – දෙවන කාර්තුව, 2019