නෝට්ටුවල ආරක්ෂණ සලකුණු
හිතකර මූල්‍ය පද්ධතියක් සඳහා පදනම සුරක්ෂිත මුදල් වේ. එබැවින්, ව්‍යාජ මුදල් නෝට්ටු වලින් අව්‍යාජ මුදල් නෝට්ටු පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා මුදල් නෝට්ටු නිර්මාණයේදී ඒ තුළට ආරක්ෂණ සළකුණු ඇතුළත් කරයි. මුදල් නෝට්ටු වල ඇති ආරක්ෂණ සළකුණු ගනුදෙනු සඳහා විශ්වාසය ඇතිකරයි. වැඩි විස්තර සඳහා