ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය
මෙම වාර්ෂික ප්‍රකාශනය මගින් 2019 වසරේදී රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු හා එහි අභියෝග සහ පෙර දැක්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දේ.
නවතම | 2019 | 2018 | 2017 | 2016 |
වාර්ෂික වාර්තාව - ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය
මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැලක්වීමෙහි ලා ශ්‍රී ලංකාවේ කාර්යභාරය සහ 2006 - 2011 අතර කාලය තුල හඳුන්වාදෙන ලද නීති රීති හා රෙගුලාසි පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් මෙම ප්‍රකාශනයට ඇතුලත් වේ. මෙය මූල්‍ය බුද්ධි ඒකකය මගින් ප්‍රකාශිත පළමු වාර්ෂික වාර්තාව වන අතර ඉදිරි වර්ෂ වලදී ද අඛන්ඩව නිකුත් කෙරෙනු ඇත.
නවතම | 2018 | 2011 |
පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණය
 සාරාංශ සංඛ්‍යාන බලන්න
|
මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙරදැක්ම සහ ඉදිරිය සඳහා 2012 ජනවාරි
මෙම පොත් පිංච 2012 සහ ඉන් ඉදිරියට ආර්ථිකයෙහි සංවර්ධනය, මුදල් ප්‍රතිපත්ති අරමුණු සහ මූල්‍ය ස්ථායීතාව ළඟාකර ගැනීමේ දී තිබෙන අභියෝගයන්, මුදල් ප්‍රතිපත්ති ක්‍රමෝපායන් සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සඳහා වන ප්‍රතිපත්ති යන අංශ පිළිබඳව අවධානයක් යොමුකරයි. මෙය භාෂා තුනකින්ම ලබාගත හැකිය.
මෙය කියවන්න
|
දකුණු ආසියාවේ මෑත කාලීන වර්ධනය සහ අනාගත අපේක්ෂා
2008 අගෝස්තු 21 වැනි දින කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ “දකුණු ආසියාවේ මෑත කාලීන වර්ධනය සහ අනාගත අපේක්ෂා” මැයෙන් පැවැති සාර්ක්ෆයිනෑන්ස් අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කරන ලද තත්ත්ව වාර්තාව සහ සහභාගී වූ විදේශීය ආයතන අටෙහි වාර්තා මෙම පොත් පිංචට ඇතුළත් වේ.
මෙය කියවන්න
|
|