මහ බැංකු පනත යටතේ වන ප්‍රසිද්ධ රෙජිස්ටරය - රීති සහ විධාන

24.03.2026     ගැසට් අංක. 2481/09     සංචිත අවශ්‍යතා සඳහා වන 2026 අංක 01 දරන රීති

30.01.2026     ගැසට් අංක. 2473/30     2026 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති

26.11.2024     ගැසට් අංක. 2412/09     ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළදපොළ කටයුතු සඳහා වන 2024 අංක 1 දරන රීති

25.09.2024     ගැසට් අංක. 2403/27     ශ්‍රී ලංකා මහ බැංකුවේ නව විශ්‍රාම යෝජනා ක්‍රමයෙහි රීති

01.07.2024     ගැසට් අංක. 2391/02     2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති

20.05.2024     ගැසට් අංක. 2385/03     2024 අංක 01 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් පත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා නම් කිරීම සඳහා වන රීති