ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදන සහ සේවා අංශ සඳහා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය 2015 මැයි මාසයේ දී ආරම්භ කරන ලදී. මෙමඟින්, ගැනුම් වෘත්තීයවේදියන්, ව්‍යාපාර තීරණ ගන්නන් සහ ආර්ථික විශ්ලේෂකයින් හට ව්‍යාපාර තත්ත්වය වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට අවශ්‍ය කාලීන තොරතුරු ලබාදීම මෙහි අරමුණ වේ. මෙම සමීක්ෂණය මාසිකව පවත්වා ගෙන යනු ලබයි.

Pages