මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් සහ මුදල් ප්‍රතිපත්ති විවරණය
| අංකය | මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් දිනය | නිකුත් කරනු ලබන දිනය |
| 1 | 2026 ජනවාරි 27 වන අඟහරුවාදා | 2026 ජනවාරි 28 වන බදාදා මුදල් ප්‍රතිපත්ති වාර්තාව - පෙබරවාරි 15 |
| 2 | 2026 මාර්තු 24 වන අඟහරුවාදා | 2026 මාර්තු 25 වන බදාදා |
| 3 | 2026 මැයි 25 වන සඳුදා | 2026 මැයි 26 වන අඟහරුවාදා |
| 4 | 2026 ජූලි 21 වන අඟහරුවාදා | 2026 ජූලි 22 වන බදාදා මුදල් ප්‍රතිපත්ති වාර්තාව - අගෝස්තු 15 |
| 5 | 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා | 2026 සැප්තැම්බර් 30 වන බදාදා |
| 6 | 2026 නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා | 2026 නොවැම්බර් 20 වන සිකුරාදා |








