2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග යටතේ ලියාපදිංචි සහතිකයක් ලබාගනීමේ අවශ්‍යතාව
2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග ප්‍රකාරව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස ලියාපදිංචිය සඳහා වන අයදුම්පත