මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් - බලපත් ලබා දීමේ, ලියාපදිංචි කිරීමේ, පත් කිරීමේ සහ අවසර ලබා දීමේ ක්‍රියාපටිපාටි

 

තොරතුරු පත්‍රිකාව

2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග යටතේ ලියාපදිංචි සහතිකයක් ලබාගනීමේ අවශ්‍යතාව

අයදුම්පත

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග ප්‍රකාරව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නෙකු ලෙස ලියාපදිංචිය සඳහා වන අයදුම්පත 
ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් - වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර psd@cbsl.lk ‍හෝ mvts@cbsl.lk විද්‍යුත් තැපැල් ලිපින ඔස්සේ සම්බන්ධ වන්න