සමරු කාසි හා නෝට්ටු

විවිධ අවස්ථා සමරණු වස් 1957 සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමරු කාසි හා නෝට්ටු  නිකුත් කර ඇත.

මෙම සමරු කාසි ආකාර දෙකකින් නිකුත් කර ඇත.

          •    සංසරණය සඳහා යොදන සමරු කාසි
          •    සංසරණය සඳහා නොයොදන සමරු කාසි

සංසරණය සඳහා නොයොදන සමරු කාසි හිමාකාර, සංසරණය සඳහා නොයොදන දීප්තිමත්, වර්ණ මුද්‍රිත හා කොටසක් ආලේපිත (selective plated) යන විශේෂ තත්ත්වයන් යටතේ නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති සමරු කාසි

වර්ෂ 2500 බුද්ධ ජයන්තිය වර්ෂ 2500 බුද්ධ ජයන්තිය දෙවැනි ලෝක ආහාර සම්මේලනය
 
මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 2
කාසියේ සඳහන් වර්ෂය: 1957 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 500,000
කාසියේ සඳහන් වර්ෂය: 1957 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 11.31
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1968 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 31.50 බර: ග්‍රෑම් 12.35
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 500,000
නොබැඳි ජාතීන්ගේ පස්වන සමුළුව කොළඹ නොබැඳි ජාතීන්ගේ පස්වන සමුළුව කොළඹ පළමුවන විධායක ජනාධිපති පදවි ප්‍රාප්තිය (ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන)
 
මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 2 මුහුණත වටිනාකම: රුපියල් 1
කාසියේ සඳහන් වර්ෂය: 1976 ලෝහය: නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 32.84 බර: ග්‍රෑම් 13.60
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 1,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1976 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 30.00 බර: ග්‍රෑම් 13.50
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1978
ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
පළමුවන විධායක ජනාධිපති පදවි ප්‍රාප්තිය (ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන) සර්ව ජන ඡන්ද බලය ලැබී වසර 50 සැමරීම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය
 
මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 2
කාසියේ සඳහන් වර්ෂය: 1978 ලෝහය: රන් (කැරට් 22)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 12.00
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 39
කාසියේ සඳහන් වර්ෂය: 1981 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 29.00 / 30.28 බර: ග්‍රෑම් 9.60
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1981
ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 8.25
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 45,000,000
ජගත් නිවාස වසර ජගත් නිවාස වසර ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 10 මුහුණත වටිනාකම: රුපියල් 10 මුහුණත වටිනාකම: රුපියල් 500
කාසියේ සඳහන් වර්ෂය: 1987 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.00 - 30.00 බර:
ග්‍රෑම් 11.70
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1987 ලෝහය: තඹ/නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.00 - 30.10 බර:
ග්‍රෑම් 11.31
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 200
කාසියේ සඳහන් වර්ෂය: 1990 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර:
ග්‍රෑම් 28.28
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 9,800
ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වන සංවත්සරය පස්වන දකුණු ආසියානු සම්මේලනය ක්‍රීඩා - කොළඹ පස්වන දකුණු ආසියානු සම්මේලනය ක්‍රීඩා- කොළඹ
 
මුහුණත වටිනාකම: රුපියල් 500 මුහුණත වටිනාකම: රුපියල් 500 මුහුණත වටිනාකම: රුපියල් 100
කාසියේ සඳහන් වර්ෂය: 1990 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 200
කාසියේ සඳහන් වර්ෂය: 1991 ලෝහය: රන් (කැරට් 12)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 14.00 බර: ග්‍රෑම් 1.60
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 8,000
කාසියේ සඳහන් වර්ෂය: 1991 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 22.00 - 29.40 බර: ග්‍රෑම් 10.20
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 20,000
විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්‍රේමදාස) පදවි ප්‍රාප්තිය තෙවන සංවත්සරය විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්‍රේමදාස) පදවි ප්‍රාප්තිය තෙවන සංවත්සරය විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්‍රේමදාස) පදවි ප්‍රාප්තිය තෙවන සංවත්සරය 
 
මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 1
කාසියේ සඳහන් වර්ෂය: 1992 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර:
ග්‍රෑම් 7.13
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 25,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1992 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 2,500
කාසියේ සඳහන් වර්ෂය: 1992 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000
විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්‍රේමදාස) පදවි ප්‍රාප්තිය තෙවන සංවත්සරය 2300 අනු බුදු මිහිඳු ජයන්තිය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 50 වන සංවත්සරය සැමරීම
 
මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 500 මුහුණත වටිනාකම: රුපියල් 2
කාසියේ සඳහන් වර්ෂය: 1992 ලෝහය: රන් (කැරට් 22)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 12.00
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 100
කාසියේ සඳහන් වර්ෂය: 1993 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 30,000
කාසියේ සඳහන් වර්ෂය: 1995 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 8.25
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 40,000,000
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50 වන සංවත්සරය සැමරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50 වන සංවත්සරය සැමරීම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල් 50 වන සංවත්සරය සැමරීම
 
මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 1
කාසියේ සඳහන් වර්ෂය: 1995 ලෝහය: නිකල්/පිත්තල
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50 බර: ග්‍රෑම් 9.50
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 50,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1995 ලෝහය: නිකල්/පිත්තල
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50
බර: ග්‍රෑම් 9.50
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 5,000
කාසියේ සඳහන් වර්ෂය: 1996 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 5,000,000
ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 5000 මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 10
කාසියේ සඳහන් වර්ෂය: 1998 ලෝහය: රන් (කැරට් 22)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 22.05 බර: ග්‍රෑම් 7.98
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 5,000
කාසියේ සඳහන් වර්ෂය: 1998 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 25,000
කාසියේ සඳහන් වර්ෂය: 1998 ලෝහය:

ද්වී ලෝහ   පිටත වටය   තඹ /නිකල්     ඇතුළත වටය නිකල්/පිත්තල

විෂ්කම්භය/ ප්‍රමාණය:

පිටත වටය මි.මි. 27.0 ඇතුළත වටය    මි.මි. 18.0

බර: ග්‍රෑම් 9.00
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 50,000,000
1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 1
කාසියේ සඳහන් වර්ෂය: 1999
ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 25,000
කාසියේ සඳහන් වර්ෂය: 1999 ලෝහය: නිකල්/පිත්තල
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50 බර: ග්‍රෑම් 9.50
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 50,000,000
කාසියේ සඳහන් වර්ෂය: 1999
ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 8,000
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරය ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සංවත්සරය ශ්‍රී ලංකා නාවික හමුදාවේ 50 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 1
කාසියේ සඳහන් වර්ෂය: 1999 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40 බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 127,000
කාසියේ සඳහන් වර්ෂය: 2000 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 10,000
කාසියේ සඳහන් වර්ෂය: 2000
ලෝහය: තඹ/නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40
බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 2,000
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 50 වන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වන සංවත්සරය කොළඹ ක්‍රමය 50 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 1 මුහුණත වටිනාකම: රුපියල් 2
කාසියේ සඳහන් වර්ෂය: 2000 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40
බර: ග්‍රෑම් 7.13
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 20,000
කාසියේ සඳහන් වර්ෂය: 2001 ලෝහය: තඹ/නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.40
බර:
ග්‍රෑම් 7.13
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 2,000
කාසියේ සඳහන් වර්ෂය: 2001 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 8.25
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 10,000,000
ශ්‍යාමෝපසම්පදාවේ 250 වෙනි සංවත්සරය (ප්‍රවර උපාලි නාහිමි)

ශ්‍යාමෝපසම්පදාවේ 250 වෙනි සංවත්සරය (ශ්‍රී වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ මාහිමි)

බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම
 
මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 2000
කාසියේ සඳහන් වර්ෂය: 2003 ලෝහය: නිකල්/පිත්තල
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50 බර: ග්‍රෑම් 9.50
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 4,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2003 ලෝහය: නිකල්/පිත්තල
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50 බර: ග්‍රෑම් 9.50
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 4,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2006 ලෝහය: රිදී (Selective Gold Plated)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 10,000
බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම ලෝක කුසලාන ක්‍රිකට් - 2007 (අනු ශුරයන්)
 
මුහුණත වටිනාකම: රුපියල් 1500 මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 1000
කාසියේ සඳහන් වර්ෂය: 2006
ලෝහය: රිදී ( .925)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 20,000
කාසියේ සඳහන් වර්ෂය: 2006 ලෝහය: පිත්තල ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50 බර: ග්‍රෑම් 9.50
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 20,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2007 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 32.00 බර:
ග්‍රෑම් 12.00
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 10,000
ලෝක කුසලාන ක්‍රිකට් - 2007 (අනු ශුරයන්) අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 1000
කාසියේ සඳහන් වර්ෂය: 2007 ලෝහය: පිත්තල ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 7.70
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 7,860,000
කාසියේ සඳහන් වර්ෂය: 2008 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර:
ග්‍රෑම් 7.00
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 1,200
කාසියේ සඳහන් වර්ෂය: 2008 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 7.00
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 100
අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය ශ්‍රී ලංකා රේගු අධිකාරියේ ද්විශතවාර්ෂික සැමරුම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 2 මුහුණත වටිනාකම: රුපියල් 200 මුහුණත වටිනාකම: රුපියල් 1000
කාසියේ සඳහන් වර්ෂය: 2008
ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50
බර: ග්‍රෑම් 7.00
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2009 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර:
ග්‍රෑම් 11.90
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 3,000
කාසියේ සඳහන් වර්ෂය: 2009 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 11.90
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 10,000
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකා මහ බැංකුවේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 5000 මුහුණත වටිනාකම: රුපියල් 2
කාසියේ සඳහන් වර්ෂය: 2009 ලෝහය: තඹ /නිකල්
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50
බර: ග්‍රෑම් 8.25
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 200,000
කාසියේ සඳහන් වර්ෂය: 2010 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 5,000
කාසියේ සඳහන් වර්ෂය: 2011 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50
බර: ග්‍රෑම් 7.00
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 3,000,000
2600 සම්බුද්ධත්ව ජන්තිය 2600 සම්බුද්ධත්ව ජන්තිය මහජන බැංකුවේ 50 වන සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 10 මුහුණත වටිනාකම: රුපියල් 1000
කාසියේ සඳහන් වර්ෂය: 2011 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 2,000
කාසියේ සඳහන් වර්ෂය: 2011 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 26.4 බර: ග්‍රෑම් 8.35
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 1,500,000
කාසියේ සඳහන් වර්ෂය: 2011 ලෝහය: රිදී (කොටසක් රන් ආලේපිත)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61
බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 2,300
කොළඹ ආනන්ද විද්‍යාලයේ 125 වන සංවත්සරය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ශත සංවත්සරය ශ්‍රී ලංකා ජපාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට හැට වසරක් පිරීම
 
මුහුණත වටිනාකම: රුපියල් 2000 මුහුණත වටිනාකම: රුපියල් 2 මුහුණත වටිනාකම: රුපියල් 1000
කාසියේ සඳහන් වර්ෂය: 2011 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61
බර:
ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 1,500
කාසියේ සඳහන් වර්ෂය: 2012 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28.50 බර: ග්‍රෑම් 7.00
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2012 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 35.00 බර: ග්‍රෑම් 20.00
කාසි වර්ගය: හිමාකාර(පැත්තක් වර්ණ මුද්‍රිත සහිත) ටංකනය කල කාසි ගණන: 20,000
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සරය ලංකා බැංකුවේ 75 වැනි සංවත්සරය කොළඹ මහනගර සභාවේ 150 වැනි සංවත්සරය
මුහුණත වටිනාකම: රුපියල් 500 මුහුණත වටිනාකම: රුපියල් 5 මුහුණත වටිනාකම: රුපියල් 500
කාසියේ සඳහන් වර්ෂය: 2014 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61
බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 1,500
කාසියේ සඳහන් වර්ෂය: 2014 ලෝහය: පිත්තල ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 23.50 බර: ග්‍රෑම් 7.70
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 2,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2015 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61
බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 1,000
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය කොළඹ 05, විසාඛා විද්‍යාලයීය 100 වැනි සංවත්සරය 'සිලෝන් ටී' 150 වැනි සංවත්සරය
 
මුහුණත වටිනාකම: රුපියල් 500 මුහුණත වටිනාකම: රුපියල් 2000 මුහුණත වටිනාකම: රුපියල් 10
කාසියේ සඳහන් වර්ෂය: 2015 ලෝහය: රිදී
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 1,500
කාසියේ සඳහන් වර්ෂය: 2017 ලෝහය: රිදී, පහන රන් ආලේපිත
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61 බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකාර ටංකනය කල කාසි ගණන: 1,000
කාසියේ සඳහන් වර්ෂය: 2017 ලෝහය: මල නොබැඳෙන වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 26.4 බර:  
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 5,000,000
ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වැනි සංවත්සරය ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය
     
මුහුණත වටිනාකම: රුපියල් 10 මුහුණත වටිනාකම: රුපියල් 20 මුහුණත වටිනාකම: රුපියල් 20
කාසියේ සඳහන් වර්ෂය: 2018 ලෝහය: මල නොබැඳෙන වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 26.4 බර:  
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය  ටංකනය කල කාසි ගණන: 5,000,000
කාසියේ සඳහන් වර්ෂය: 2020 ලෝහය: ඇලුමිනියම් - ලෝකඩ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28 බර:  
කාසි වර්ගය: සංසරණය සඳහා නොයෙදු දිලිසෙන ටංකනය කල කාසි ගණන: 3,000
කාසියේ සඳහන් වර්ෂය: 2020 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28 බර:  
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය  ටංකනය කල කාසි ගණන: 5,000,000
ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 150 වන සංවත්සරය
මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 1000 මුහුණත වටිනාකම: රුපියල් 20
කාසියේ සඳහන් වර්ෂය: 2022 ලෝහය: රන් (කැරට් 22)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 25.4 බර: ග්‍රෑම් 12.0
කාසි වර්ගය: හිමාකර ටංකනය කල කාසි ගණන: 500
කාසියේ සඳහන් වර්ෂය: 2022 ලෝහය: රිදී (0.925)
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 38.61
බර: ග්‍රෑම් 28.28
කාසි වර්ගය: හිමාකර ටංකනය කල කාසි ගණන: 2,000
කාසියේ සඳහන් වර්ෂය: 2020 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28
බර: -
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය ටංකනය කල කාසි ගණන: 500,000
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය    
   
මුහුණත වටිනාකම: රුපියල් 20    
කාසියේ සඳහන් වර්ෂය: 2021 ලෝහය: නිකල් ආලේපිත වානේ
විෂ්කම්භය/ ප්‍රමාණය: මි.මි. 28 බර: -
කාසි වර්ගය: සාමාන්‍ය සංසරණය
ටංකනය කල කාසි ගණන: 2,000,000
   

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති සමරු නෝට්ටු

ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය සංකේතවත් කෙරෙන පොලිමර් සමරු නෝට්ටුව

මුහුණත වටිනාකම    : රු. 200             පරිමාණය       :  මි.මී 146.5 x 73               නෝට්ටුවේ සඳහන් වර්ෂය: 1998                   මුද්‍රණය කල නෝට්ටු ගණන:  20,000,000

 

මුහුණත

ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය සංකේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.200 වටිනාකමින් යුත් සිය පළමු පොලිමර් සමරු නෝට්ටුව නිකුත් කරන ලදි. මෙම නෝට්ටුවේ මුහුණත නිදහස් පනස් වසරක සමෘද්ධිය යන තේමාව යටතේ නොමිල අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව , ගල් ඔය සංවර්ධනය, විදුලිය සංවර්ධනය, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහවැලි සංවර්ධනය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල, විදුලි ස්ංදේශ සංවර්ධනය, ආයෝජන ප්‍රවර්ධන කලාපය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය, කර්මාන්ත සංවර්ධනය, කොළඹ වරාය හා නගර දියුණුව, සමඟිය හා සාමය පිළිබිඹු වේ.

පිටුපස

මෙම නෝට්ටුවේ පිටුපස ජාතික උරුමය යන තේමාව යටතේ විජය කුමරු පැමිණීම, දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ අරහත් මහින්ද හිමි බෞද්ධාගම හඳුන්වාදීම, දුටුගැමුණු රජතුමා ලංකාව එක්සේසත් කිරීම, එළාර සොහොනට ගරු කිරීම සහ මහා සෑය ගොඩනැගීම, කාශ්‍යප රජු සීගිරියේ මාළිගාව තැනීම සහ බිතුසිතුවම්, මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය තැනීම, පෘතුගීසීන් හා ලන්දෙසීන් ලංකාවට පැමිණීම සහ බ්‍රිතාන්‍යන් ලංකාව යටත් කර ගැනීම, උඩරට ගිවිසුම අත්සන් තැබීමේදී වාරියපොල ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බ්‍රිතාන්‍ය ධජය පහත හෙළීම  පිළිබිඹු වේ.

සාමය සහ සෞභාග්‍යය සංකේතවත් කෙරෙන සමරු නෝට්ටුව

මුහුණත වටිනාකම    : රු. 1000             පරිමාණය       :  මි.මී 157 x 78.5               නෝට්ටුවේ සඳහන් වර්ෂය: 2009                   මුද්‍රණය කල නෝට්ටු ගණන:  25,000,000

 

මුහුණත

වසර 30 කට වඩා වැඩි කාලයක් පැවති යුද්ධය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට සාමය උදාකරගැනීම සමරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.1000 වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් 2009 නොවැම්බර් 17 දින නිකුත් කරන ලදි. මෙම මුදල් නෝට්ටුවේ මුහුණත අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ සෞභාග්‍ය කරා පිය මනින එක් රටක් හා සමගියෙන් එක්වූ එක් ජාතියක් නිරූපණය වේ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නෝට්ටුවේ දකුණු පැත්තට වන ලෙස චිත්‍රනය කර ඇත. පසුබිමෙහි නැග එන හිරු සමඟින් ශ්‍රී ලංකා සිතියමක්ද, වී කරල් සහිත පුන්කලසක්ද මඟින් ජාතික සමඟිය සහ සාමයෙහි ප්‍රතිඵල වන භෞමික අඛණ්ඩතාවය සහ සෞභාග්‍ය පිළිවෙළින් චිත්‍රනය කර ඇත.

පිටුපස

මෙම නෝට්ටුවේ පිටුපස, ආරක්ෂක හමුදාවල සහ පොලීසියේ නියුතු ජාතියේ විජයග්‍රාහී දූපුතුන් විසින් ලබා දුන්නා වූ වික්‍රමාන්විත දායකත්වය නිරූපණය වේ. නෝට්ටුව මධ්‍යයෙහි සිතුවමින් ආරක්ෂක හමුදා සාමාජිකයින් ජාතික ධජය ඔසවනු චිත්‍රනය වේ. ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ මං සළකුණු වූ මාවිල් ආරු සොරොව්ව සහ තොප්පිගල පර්වතයද ත්‍රිවිද හමුදාවල මානුෂීය ක්‍රියාන්විතයද පසුබිමින් දැක්වේ.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවත්වීම නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු නෝට්ටුව

මුහුණත වටිනාකම    : රු. 500             පරිමාණය       : මි.මී 143 x 67               නෝට්ටුවේ සඳහන් වර්ෂය: 2013                මුද්‍රණය කල නෝට්ටු ගණන: 5,000,000

 

මුහුණත

2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මස 15 සිට 17 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීම සැමරීම වෙනුවෙන් මෙම රු.500 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව සංසරණය සඳහා හඳුන්වා දෙන ලදි.

මෙම සමරු නෝට්ටුව එකොළොස්වන මුදල් නෝට්ටු කාණ්ඩයේ රුපියල් 500 නෝට්ටුව හා සම වන අතර එහි ඉදිරිපස යොදා ඇති සමනල රූපය වෙනුවට 2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු  නිල ලාංජනයද වර්තමාන නෝට්ටුවේ දාතම 2010.01.01 වෙනුවට නව නෝට්ටුවේ දාතම 2013.11.15 ලෙසද යොදා ඇත. මෙම නෝට්ටුවෙහි දිය සළකුණ ලෙස සිරස් අතට යොදා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් වටා මෝස්තරයක් යොදා වැඩි දියුණු කර ඇත.

 

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි පද්මනිධි මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දැක්වේ.

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සංකේතවත් කෙරෙන සංසරණ තත්ත්වයේ පවතින සමරු මුදල් නෝට්ටුව

මුහුණත වටිනාකම    : රු. 1000             පරිමාණය       : මි.මී 148 x 67               නෝට්ටුවේ සඳහන් වර්ෂය: 2018                මුද්‍රණය කල නෝට්ටු ගණන: 5,000,000

 

මුහුණත

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ හා සමාන වන අතර පහත සඳහන් වෙනස් කම් පමණක් සිදු කර ඇත.

  1. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවේ වම්පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය දිස් වේ.
  2. දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය දිස් වේ.
  3. නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ.
 

පිටුපස

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට සබරගමුව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ දවුල් බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දැක්වේ.