මාසික ආර්ථික දර්ශක

මාසික ආර්ථික දර්ශකවල මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශ ආවරණය වන ආර්ථික දත්ත අඩංගු වේ. වෙළෙඳපොළට කෙටිකාලීන සංඛ්‍යාන නිකුත් කරන මූලාශ්‍රයක් වන මෙය එ්වායේ පරිශීලකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරයි. ආර්ථිකයේ උපනතීන් විග්‍රහ කිරීම සඳහා මෙම ප්‍රකාශයට පත් කරන ලද දත්ත උපයෝගී කර ගත හැකි වන අතර ව්‍යවසායකයින්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට, පර්යේෂකයින්ට සහ මහජනතාවට ප්‍රයෝජනවත් වේ.