තහනම් පිරමීඩ යෝජනා ක්‍රම
පුද්ගලයන් බඳවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගිවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රමයක් “පිරමීඩ යෝජනා ක්‍රමයක්” වේ. ඉහත ලක්ෂණ ඇති යෝජනා ක්‍රමයකට කුමන අයුරකින් හෝ සම්බන්ධ වීම, අනුබලදීම හෝ පවත්වා ගෙන යාම ශ්‍රී ලංකාව තුළ නීතියෙන් දඬුවම් ලැබීමට හේතු වේ. ඒ අනුව එවැනි යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මූල්‍යකරණය කිරීම හෝ මෙහෙයවීම වැනි ඕනෑම ආකාරයකින් ඒවාට පහසුකම් සපයන පුද්ගලයින් දඩ මුදල් සහ සිරගත කිරීම් ඇතුළු නීතිමය දඬුවම් වලට යටත් වේ. මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරක් වේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පහත ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීම සිදු කළ හැක.
![]() |
අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 |
![]() |
fcrd@cbsl.lk |
![]() |
0112477744 |
![]() |
0765780000 |
ක්ෂණික ඇමතුම් අංකය - 1935
තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම
පෝස්ටර්
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අත් පත්‍රිකාව
නිතර අසනු ලබන ප්‍රශ්න
පිරමීඩ යෝජනා ක්‍රම සහ ජාල අලෙවිකරණ වැඩසටහන් මඟින් ඇතිකරන අන්තරායකර බලපෑම්
වීඩියෝ
අහෝ දුකකි ! පිරමීඩ උගුලකි !
![]() |
![]() |
![]() |
තහනම් පිරමීඩ ක්‍රම වීඩියෝ
වැඩසටහන්
"පිරමීඩ ජාවාරමේ ගොදුරක් නොවෙමු" යන මැයෙන් විකාශය වූ මනුපියස වැඩසටහන
"සල්ලි මවන පිරමීඩ උගුලට රැවටෙන්න එපා" ලක්විරු ගුවන්විදුලි නාලිකාවේ විකාශය වූ සිත් පහන් වැට වැඩසටහන
ස්වාධීන රූපවාහිනිය සේවය සමග පවත්වන ලද වැඩසටහන
සිරස ටීවී සමග පවත්වන ලද වැඩසටහන
ජාතික රූපවාහිනිය සමග පවත්වන ලද වැඩසටහන
ශක්ති ටීවී සමග පවත්වන ලද වැඩසටහන
ලිපි
ඉක්මන් කොටයි! පිරමීඩ යෝජනා ක්‍රමවලට රැවටෙන්න එපා