ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය , 2019 වසරේ වාර්තා කළ 0.783 සිට 2020 වසරේ දී 0.786 දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ වුවද, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයෙහි වැඩිදියුණු වීමක් පෙන්නුම් කළ අතර, ‘ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකවල පසුබෑමක් දක්නට ලැබුණි.
ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය පිළිබඳ පළකරන ලද වාර්තා පහත ඇමුණුම් මගින් ලබාගත හැක.