තිරරෙදි සම්බන්ධව නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තයේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද තිරරෙදි ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 ඹක්තෝම්බර් මස 22 හා 23 වන දිනයන් හි දී සාර්ථකව පැවැත්විණී.