මල් වගාව සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් නිකවැරටිය   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ  යෙදෙන  ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මල් වගාව සම්බන්ධයෙන් වන නවීන තාක්ෂණය පිළිබඳ වැඩසටහනක් 2019 ජනවාරි මස 28 වැනි   දින නිකවැරටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථක ව පැවැත්විණි.