මැහුම් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන - ඉපලෝගම

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මැහුම් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2018 නොවැම්බර් මස 16 වන දින කළාවැව මුස්ලිම් ගම්මාන ප්‍රජා ශාලාවේදී දී සාර්ථකව පැවැත්විණි.