මූල්‍ය සාක්ෂරතාව සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මූල්‍ය සාක්ෂරතාව සහ  තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 08 වන දින රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි.