පාවහන් නිෂ්පාදනය ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන - මාදම්පේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාදම්පේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින  සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදනය  ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන 2018 දෙසැම්බර්  මස 11,13 සහ  14 වන දින තම්බගල්ලවත්ත ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණී.