බෑග් නිෂ්පාදනය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තයේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “බෑග් නිෂ්පාදන ආශ්‍රීත නවීන තාක්ෂණික වැඩසටහන” 2018 ඔක්තෝම්බර් මස 29 හා 30 යන දිනයන්හි දී කුරුණෑගල මල්ලවපිටියේ දී සාර්ථකව පැවැත්විණි.