මල්වගාව සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින මල් වගාවේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “මල් වගාව සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන” 2018 ඔක්තෝම්බර් මස 15 වන දින කුරුණෑගල, ඉබ්බාගමුවේ දී සාර්ථකව පැවැත්විණි.