විධිමත් මුල්‍ය ආයතන සහ මුල්‍ය සේවා පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන (2018.07.06)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සණස සමිතිවල නිලධාරීන් සදහා “විධිමත් මුල්‍ය ආයතන හා මුල්‍ය සේවා”පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 ජුලි මස 06 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.