විධිමත් මුල්‍ය ආයතන සහ මුල්‍ය සේවා පිළිබද දැනුම්වත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සණස සමිතිවල නිලධාරීන් සදහා “විධිමත් මුල්‍ය ආයතන හා මුල්‍ය සේවා” පිළිබද දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2018 ජුලි මස 06 වන දින පෙරවර 9.00 සිට ශ්‍රී ලංකා බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.