කුඩා පරිමාණ කෘෂිව්‍යාපර සහභාගිත්ව වැඩසටහන (SAPP) පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන - කුරුණෑගල

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක වල කෘෂිකාර්මික අංශයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා බැංකුකරුවන් සදහා සංවිධානය කරන ලද “ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගි