මැහුම් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය බල ප්‍රදේශයේ සිටින මැහුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන  සිදු කරන ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද මැහුම් කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණික වැඩසටහන 2018 නොවැම්බර්  මස 19,21 සහ 23  යන  දිනයන්හිදී  කැකිරාව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  දී සාර්ථකව පැවැත්විණි.