දීප ව්‍යාප්ත දත්ත රැස්කිරීමේ වැඩපිළිවෙලෙහි අනුරාධපුර ප්‍රාදේශීය සම්මන්ත්‍රණය-2018

ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර,කුරුණෑගල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ගුරු පරීක්ෂකයන් සඳහා සංවිධානය කරන ලද “දීප ව්‍යාප්ත දත්ත රුස්කීරීමේ වැඩපිළිවෙලෙහි අනුරාධපුර ප්‍රාදේශීය සම්මන්ත්‍රණය”  2018 අගෝස්තු 12 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපු