තිර රාමු මුද්‍රණය සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් කුලියාපිටිය නැගෙනහිර ප්‍රදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “තිර රාමු මුද්‍රණය සම්බන්ධ නවීන තාක්ෂණික වැඩසටහන” 2018 නොවැම්බර් 08 හා 09 යන දිනයන්හි දී කුරුණෑගල හොරොම්බාවේ දී සාර්ථකව පැවැත්විණි.