ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2018 සැප්තැම්බර් මස 12 වන දින අනුරාධපුර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී සාර්ථකව පැවැත්විණි.