ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින සුඵ හා මධ්‍ය  පරිමාණ ව්‍යවසායකයන් සඳහා “ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 අගෝස්තු  මස 09 වන දින අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි.
            







