ගෘහස්ත මල් වගාව සම්බන්ධ ක්ෂේත්‍ර චාරිකාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින මල් වගාවේ යෙදෙන සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “ ගෘහස්ත මල් වගාව සම්බන්ධ ක්ෂේත්‍ර චාරිකාව” 2018 නොවැම්බර් 12 හා 13 යන දිනයන්හි දී සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය බණ්ඩාරවෙල දී සාර්ථකව පැවැත්විණි.