ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010වසර පදනම් වර්ෂය ලෙස සලකා (2010 - ස්ථාවර මිල ගණන් යටතේ) සකස් කර ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. දළ දේශීය නිෂ්පාදිතය හා සම්බන්ධ එක් එක් අයිතමවල අගයන් පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක පදනම් කොට ඒ ඒ පළාත් සඳහා බෙදා හැරීමෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි.
2015 වසරේ දී, ස්ථාවර මිල (මූර්ත අගය) අනුව සියයට 4.8කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදිතය පවත්නා වෙළෙඳපොළ මිල (නාමික අගය) අනුව රුපියල් බිලියන 11,183 දක්වා සියයට 7.0කින් වර්ධනය විය. පවත්නා වෙළෙඳපොළ මිල අනුව ගණනය කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය සංඛ්‍යා සටහන 1හි දක්වා ඇත.















Mr Anthony Nihal Fonseka has been appointed by His Excellency the President as a Member of the Monetary Board of the Central Bank of Sri Lanka with effect from July 27, 2016 in terms of Section 8(2)(c) of the Monetary Law Act.