අභිලාෂය ප්‍රකාශ කිරීම සදහා ආරාධනයයි

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අති නවීන මුල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් පද්ධතියක් සහ අවශ්‍ය නීතිමය සහ නියාමන රාමුවක් ස්ථාපිත කිරීම සදහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් අභිලාෂයන් කැඳවනු ලැබේ.

මෙම ටෙන්ඩරය සඳහා අදාළ ලේඛන පහතින් බාගත කළ හැක.

අභිලාෂය කැඳවීම - ප්‍රධාන පත්‍රිකාව (ඉංග්‍රීසී බසින්)

ඇමුණුම 1 - ආයතනික තොරතුරු (ඉංග්‍රීසී බසින්)

පුවත්පත් නිවේදනය

ප්‍රශ්න සහ පිළිතුරු (ඉංග්‍රීසී බසින්)