පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජනවාරි මස 19 වැනි දින පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී:















