Search results

  1. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කිරීම

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම්  දිරි ගැන්වීම සඳහා ලබාදුන්...

    tmadmin - 19.03.2022 - 18:19

  2. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 දෙසැම්බර්

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 දෙසැම්බර් මාසයේ දී 59.1ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 නොවැම්බර් මාසයට සාපේ්ක්ෂ ව දර්ශක අගයයන් 0.3ක සුළු ඉහළ යෑමකි. ඒ අනුව 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු...

    content_manager - 02.02.2018 - 14:13

  3. කොරෝනා (COVID -19) වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි

    කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ...

    content_manager - 20.03.2020 - 11:39

  4. මෑත කාලීන ප්‍රතිපත්ති තීරණ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි

    වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතරට, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම්...

    mohanan - 25.09.2019 - 08:37

  5. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජනවාරි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M 2b ) පෙර මාසයේ වාර්තා වූ සියයට 17.0 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 17.2 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. 2015 ඔක්තෝබර් මස 27 වැනි දින නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය...

    content_manager - 30.01.2019 - 16:07

  6. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ණය සහන ලබාදීම

    රජය විසින් දැනටමත් නිවේදනය කර ඇති සහන සහ දිරිගැන්වීම් වලට අනුපූරක ලෙස, සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැණුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් ලබාදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට...

    conedit1 - 11.02.2020 - 08:56

  7. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මැයි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවැති සියයට 19.8 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 18.9ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය. පුළුල් මුදල් වර්ධනය සඳහා දේශීය ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයින්...

    content_manager - 02.10.2018 - 11:07

  8. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 1

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික...

    content_manager - 09.10.2018 - 09:45

  9. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 8

    පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ ව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 දෙසැම්බර් මස 27 වැනි  දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො...

    content_manager - 27.01.2018 - 14:42

  10. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජූනි

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ අවසන් කාර්තුවේ වාර්තා කරන ලද සියයට 2.5ක මූර්ත වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 5.5කින් වර්ධනය වී ඇත. 2016 වසරේ පළමු කාර්තුව තුළ...

    content_manager - 27.09.2018 - 12:16

Pages