Search results

  1. මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් විසින් ලබා ගත් කල්බදු (ලීසිං) පහසුකම් සඳහා ලබා දෙන සහන යෝජනා ක්‍රමය

    මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක්...

    conedit1 - 15.03.2021 - 16:27

  2. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනියි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් මස 07 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ...

    conedit1 - 08.04.2021 - 14:27

  3. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 ඔක්තෝබර්

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ඔක්තෝබර් මාසයේ දී 54.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.2ක අඩුවීමකි. ඒ අනුව, 2017 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ ව ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන කටයුතු අඩු...

    content_manager - 30.01.2018 - 12:10

  4. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2018 පෙබරවාරි

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජනවාරි මාසයේ දී වාර්තා කළ 51.7ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී 55.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 ජනවාරි මාසයේ දී ඇති වූ සෘතුමය පහළ යෑමෙන් අනතුරු ව, පෙබරවාරි මාසයේ දී...

    content_manager - 29.03.2018 - 08:51

  5. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 7

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 නොවැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය.  ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී...

    content_manager - 07.11.2017 - 11:33

  6. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජූලි

    ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනකාරී පීඩන ආර්ථිකය තුළ ඉස්මතු වීම පිළිබිඹු කරමින් මූලික හා මතුපිට උද්ධමන අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් පැවැතුණි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයේ සිදු වූ අඩාල වීම් හා රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද...

    content_manager - 09.10.2018 - 09:20

  7. රාජ්‍ය ණය සුරැකුම්පත් - නිතර අසනු ලබන ප්‍රශ්න

    නිතර අසනු ලබන ප්‍රශ්න ...

    conedit1 - 02.01.2026 - 16:24

  8. Nomura Holdings ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වූ සාවද්‍ය වාර්තාව සම්බන්ධ ව කරුණු පැහැදිලි කිරීමයි

    Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත. ...

    conedit1 - 19.09.2018 - 10:43

  9. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 දෙසැම්බර්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2015 වසරේ තුන්වන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 5.6ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.1කින් වර්ධනය වී ඇත. 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී...

    content_manager - 29.01.2018 - 16:18

  10. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 සැප්තැම්බර්

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2015 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 7.0ක වර්ධනයට සාපේක්ෂ ව 2016 දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වී ඇතැ යි තාවකාලික ව ඇස්තමේන්තු කර ඇත. මේ අතර 2016 වසරේ පළමු කාර්තුව...

    content_manager - 29.01.2018 - 09:42

Pages