Search results

  1. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 පෙබරවාරි

    නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2019 පෙබරවාරි මාසයේදී, විශේෂයෙන්ම නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම...

    conedit1 - 21.03.2019 - 10:26

  2. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2019 අංක 2

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම්...

    content_manager - 08.04.2019 - 19:30

  3. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2019 අංක 3

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50කින් අඩු...

    conedit1 - 03.06.2019 - 08:46

  4. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2019 අංක 4

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ජූලි මස 11 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 ක් ලෙස දැනට පවතින මට්ටමේම...

    conedit1 - 12.07.2019 - 08:36

  5. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ජූලි

    2019 ජූලි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවදුරටත් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 ජුනි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 1.8කින් ඉහළ යමින් 2019 ජූලි මාසයේ දර්ශක අගය 55.7ක් ලෙස වාර්තා කරන ලදී. විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි නව...

    conedit4 - 19.08.2019 - 08:20

  6. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය, 2019 අගෝස්තු 22 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 දක්වා පදනම් අංක 50කින් අඩු...

    conedit1 - 23.08.2019 - 15:10

  7. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 අගෝස්තු

    2019 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවදුරටත් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 ජූලි මාසයට සාපේක්ෂව දර්ශකාංක 0.9කින් ඉහළ යමින් 2019 අගෝස්තු මාසයේ දර්ශක අගය 56.6 ක් ලෙස වාර්තා කරන ලදී. විශේෂයෙන්ම, එළඹෙන උත්සව සමයට සමගාමීව ඇතිවන...

    emgpekanayake - 17.09.2019 - 15:19

  8. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවත්වා ගනියි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ඔක්තෝබර් 10 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො...

    conedit1 - 11.10.2019 - 15:34

  9. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 සැප්තැම්බර්

    2019 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය විය. ඒ අනුව, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 අගෝස්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 1.9 කින් පහළ යමින් 2019 සැප්තැම්බර් මාසයේ දර්ශක අගය 54.7 ක් ලෙස වාර්තා කරන ලදී....

    conedit4 - 18.10.2019 - 15:40

  10. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ඔක්තෝබර්

    2019 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගය 57.6 දක්වා ඉහළ ගිය අතර නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ ඉහළ යාම මේ කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු විය. ...

    conedit1 - 15.11.2019 - 10:19

Pages