Search results

  1. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජනවාරි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M 2b ) පෙර මාසයේ වාර්තා වූ සියයට 17.0 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 17.2 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. 2015 ඔක්තෝබර් මස 27 වැනි දින නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය...

    content_manager - 30.01.2019 - 16:07

  2. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 සැප්තැම්බර්

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2015 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 7.0ක වර්ධනයට සාපේක්ෂ ව 2016 දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වී ඇතැ යි තාවකාලික ව ඇස්තමේන්තු කර ඇත. මේ අතර 2016 වසරේ පළමු කාර්තුව...

    content_manager - 29.01.2018 - 09:42

  3. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මැයි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවැති සියයට 19.8 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 18.9ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමී විය. පුළුල් මුදල් වර්ධනය සඳහා දේශීය ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයින්...

    content_manager - 02.10.2018 - 11:07

  4. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මාර්තු

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් පෙර වසරේ පැවැති සියයට 4.9 හා සාපේක්ෂ ව 2015 වසරේ දී සියයට 4.8කින් වර්ධනය වී ඇත. 2015 වසර තුළ දී සියයට 5.3කින් වර්ධනය වූ සේවා අංශය ආශ්‍රිත ක්...

    content_manager - 29.11.2018 - 10:46

  5. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 7

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 නොවැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලයේ අදහස විය.  ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී...

    content_manager - 07.11.2017 - 11:33

  6. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 8

    පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ ව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 දෙසැම්බර් මස 27 වැනි  දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො...

    content_manager - 27.01.2018 - 14:42

  7. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජූනි

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ අවසන් කාර්තුවේ වාර්තා කරන ලද සියයට 2.5ක මූර්ත වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 5.5කින් වර්ධනය වී ඇත. 2016 වසරේ පළමු කාර්තුව තුළ...

    content_manager - 27.09.2018 - 12:16

  8. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 5

    දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 අගෝස්තු මස 2 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.  ...

    content_manager - 16.08.2017 - 16:18

  9. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනියි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් මස 07 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ...

    conedit1 - 08.04.2021 - 14:27

  10. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 7

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙළීමට තීරණය කළේය. මෙම තීරණයෙහි බලපෑම සමනය කිරීම සඳහා සහ සිය මධ්...

    content_manager - 14.11.2018 - 14:21

Pages