Search results

  1. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 දෙසැම්බර්

    පුළුල් මුදල් සැපයුම (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2014 පෙර මාසයේ වාර්තා වූ සියයට 16.0 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.0ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය වූ අතර මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබා දුන් ණය වර්ධනය දායක විය....

    content_manager - 05.02.2019 - 14:56

  2. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අප්‍රේල්

    කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 2.7 හා සාපේක්ෂ ව 2016 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා අඩු විය. මීට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ ආහාර මිල ගණන්...

    content_manager - 04.10.2018 - 09:52

  3. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු...

    conedit1 - 21.08.2024 - 15:50

  4. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ණය සහන ලබාදීම

    රජය විසින් දැනටමත් නිවේදනය කර ඇති සහන සහ දිරිගැන්වීම් වලට අනුපූරක ලෙස, සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැණුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් ලබාදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට...

    conedit1 - 11.02.2020 - 08:56

  5. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජූලි මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු...

    conedit1 - 07.07.2023 - 18:50

  6. දෙපාර්තමේන්තු

    දෙපාර්තමේන්තු ...

    admin - 19.03.2026 - 15:25

  7. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජූලි

    ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනකාරී පීඩන ආර්ථිකය තුළ ඉස්මතු වීම පිළිබිඹු කරමින් මූලික හා මතුපිට උද්ධමන අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් පැවැතුණි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයේ සිදු වූ අඩාල වීම් හා රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද...

    content_manager - 09.10.2018 - 09:20

  8. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 1

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික...

    content_manager - 09.10.2018 - 09:45

  9. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 දෙසැම්බර්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2015 වසරේ තුන්වන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 5.6ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.1කින් වර්ධනය වී ඇත. 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී...

    content_manager - 29.01.2018 - 16:18

  10. මුදල් ප්‍රතිපත්ති විවරණය: 2022 අංක 03 (සවිස්තරාත්මක ව)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට...

    content_manager - 09.04.2022 - 13:18

Pages