"ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ වැඩසටහන” සහ “පාරිභොගික සේවා පිළිබඳ පුහුණු වැඩසටහන“

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ ආහාර තාක්ෂණ නිෂ්පාදනයන් සිදු කරන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ වැඩසටහන” සහ “පාරිභොගික සේවා පිළිබඳ පුහුණු වැඩසටහන“ 2019 මැයි මස 30 දින පෙ.ව. 8.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා මාතර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය විසින් සම්පත්දායකත්වය සපයනු ලැබේ.

"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මැයි මස 13 වන දින පෙ.ව. 09.00 සිට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

"මැටි ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මැටි ආශ්‍රිත නිෂ්පාදනයන්හි නිරත ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "මැටි ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 මාර්තු මස 22 සහ 25 දෙදින වීරකැටිය උඩුකිරිවිල ප්‍රජා ශා

"ව්‍යාපාර සැලසුම් සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාපාර සැලසුම් සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 මාර්තු මස 21 වන දින රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා "ඵලදායීතාව පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ඵලදායීතාව පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 මාර්තු මස 14 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "ණය හා ණයගැතිභාවය වැලැක්වීම" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" සහ "ණය හා ණයගැතිභාවය වැලැක්වීම" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 07 වන දින හබරාදුව ප්‍රාදේශීය

"ව්‍යපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පුහුණු වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පුහුණු වැඩසටහන" 2019 පෙබරවාරි මස 28 වන දින මාතර ප්‍රාදේශීය ලේකම් කාර්

‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද ‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 01 වැනි දින නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි.

‘මූල්‍ය සාක්ෂරතාව’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය ශිල්පීන් සඳහා සංවිධානය කරන ලද ‘මූල්‍ය සාක්ෂරතාව’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 26 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 47ක පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු මිගාර හඳුන්ගේ මහතා විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් සහ එම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද ‘විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 18 වැනි දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි.

Pages