ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සාමෘද්ධි කාර්යාලය සමග ඒකාබද්ධව මාතර දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "ධාරිතා සංවර්ධන වැඩසටහන" 2019 ජනවාරි මස 29 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.









මාතර දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා පවත්වන ලද "ව්‍යවසායකත්ව සංවර්ධනය" පිළිබඳ වැඩසටහන 2018 නොවැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 41ක් සහභාගී වූ අතර, සම්පත්දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකු