ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතනවලින් අධ්‍යාපනය නිම කළ සිසුන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 05 වන දින තලල්ල ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි

අධ්‍යාපනික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කර‍න්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 11 වන දින පෙ.ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ඇසුරුම්කරණය පිළිබඳ නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප

"නවීන තාක්ෂණික වැඩසටහන" - බතික්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින බතික් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "නවීන තාක්ෂණික වැඩසටහන" 2018 සැප්තැම්බර් මස 25 සහ 28 යන දිනයන් හි දී කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සහ යටියන කෘෂිකර්ම සංවර්ධන පදනමේ දී සාර්ථකව ප

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතනවලින් අධ්‍යාපනය නිම කළ සිසුන් සඳහා සංවිධානය කරන "ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන" 2018 ඔක්තෝබර් මස 05 වන දින පෙරවරු 9.00 සිට තලල්ල ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නේ නිපෝන් පේන්ට් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජා හේවාබෝවල මහතා විසිනි.

"ණය කඳවුර සහ මූල්‍ය සාක්ෂරතාවය" පිළිබඳ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්

Pages