අධ්‍යාපනික වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්බලන්තොට මාමඩල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන අධ්‍යාපනික වැඩසටහනක් 2018 ජූලි මස 25 වන දින පෙරවරු 8.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 6 වන දින ඇඹිලිපිටිය පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී  සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 82ක ප්‍රජාවක් සහභාගී විය. 

"තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් බලංගොඩ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 05 වැනි දින බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථ කව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 118ක ප්‍රජාවක් සහභාගී විය. 

“Educational Seminar” - Sujatha Vidyalaya, Matara

An “Educational Seminar” organized by the Regional Office Matara, Central Bank of Sri Lanka for ‍the students of Sujatha Vidyalaya - Matara will be held on 12th July 2018 from 08.30 a.m. at the auditorium of the Regional Office Matara, Central Bank of Sri Lanka.

"අධ්‍යාපනික වැඩසටහන" - වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පවත්වන ලද "අධ්

"අධ්‍යාපනික වැඩසටහන" - කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලය හා දික්වැල්ල මින්හාත් ජාතික පාසල

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කෝංගල අභය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හා දික්වැල්ල මින්හාත් ජාතික පාසලේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.

Pages