"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා සංවිධානය කරන ලද "2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය 2018 ජූනි මස 20 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණා

"නවීන තාක්ෂණික වැඩසටහන" - අකුරුගොඩ, කඹුරුපිටිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින ගඩොල් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "නවීන තාක්ෂණික වැඩසටහන" 2018 ජූනි මස 18 වන දින කඹුරුපිටිය අකුරුගොඩ ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයන් 51 ක් සහභාගී වූහ.

"අධ්‍යාපනික වැඩසටහන" - තංගල්ල බාලිකා මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තංගල්ල බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 02 වන දින පෙ. ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

"අධ්‍යාපනික වැඩසටහන" - තිහගොඩ මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තිහගොඩ මහා විද්‍යාලයේ සිසුන් සඳහා සංවිධානය කරන "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජුනි මස 29 වන දින පෙ. ව. 08.30 සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

දකුණු පළාත් කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දකුණු පළාත් කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාව 2018 ජූනි මස 0

"GMP සහ SLS තත්ත්ව සහතික ලබා ගැනීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "GMP සහ SLS තත්ත්ව සහතික ලබා ගැනීම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 22 වන දින පෙ.ව. 09.00 සිට මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ

"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ගාල්ල හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ගුරුවරුන් සඳහා සංවිධානය කරන "2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය 2018 ජූනි මස 20 වන දින පෙ.ව. 09.00 සිට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, ආචාර්ය ඩී.එස්.ටී. වානගුරු මෙනෙවිය විසින් දේශනය මෙහෙයවනු ලබයි. 

"කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - පුස්සැල්ල පරකඩුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බැංකුකරුවන් සඳහා සංවිධානය කරන "කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 21 වන දින පෙ.ව. 09.00 සිට පුස්සැල්ල පරකඩුවේ පිහිටි කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ

"කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - හම්බන්තොට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බැංකුකරුවන් සඳහා සංවිධානය කරන "කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 22 වන දින පෙ.ව. 09.00 සිට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ..

Pages