"නවීන තාක්ෂණික වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප්‍රදේශයේ සිටින ගඩොල් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "නවීන තාක්ෂණික වැඩසටහන" 2018 ජූනි මස 18 වන දින පෙ.ව. 09.00 සිට කඹුරුපිටිය අකුරුගොඩ ප්‍රජා ශාලාවේ දී පැවැත්වේ.

"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ගුරුවරුන් සඳහා සංවිධානය කරන "2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය 2018 ජූනි මස 11 වන දින පෙ.ව. 09.00 සිට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ, කේ.ඒ.යූ.එස්.කේ. තිලකරත්න මහතා විසින් දේශනය මෙහෙය වනු ලබයි. 

"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ  ගුරුවරුන්, රුහුණු විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් හා සිසු සිසුවියන්  සඳහා සංවිධානය කරන ලද "2017 වාර්ෂික වා

නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල

විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ග්‍රාමීය ප්‍රජාව සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්

නිපුණතා සංවර්ධන සහ නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග ඒකාබද්ධව හම්බන්තොට දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය අංශයේ නිරත ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "නිපුණතා සංවර්ධන සහ නවීන තාක්ෂණික වැඩසටහන" 2018 ‍අප්‍රේල් මස 24 වන දින පෙ.ව. 08.30 සිට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

තහනම් මූල්‍ය යෝජනා ක්‍රම

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා සංවිධානය කරන "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 අප්‍රේල් මස 26 වන දින පෙ.ව. 09.30 සිට කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

තහනම් මූල්‍ය යෝජනා ක්‍රම

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා සංවිධානය කරන "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 අප්‍රේල් මස 27 වන දින පෙ.ව. 10.00 සිට කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

අධ්‍යාපනික වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දීයගහ බටහිර මහා විද්‍යාලයේ සිසුන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසුන් 18 දෙනෙකු සහභාගී විය. 

Pages