"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 මැයි මස 13 වන දින පෙ.ව. 09.00 සිට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.