ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාපාර සැලසුම් සැකසීම" පිළිබඳ පුහුණු වැඩසටහන 2019 මාර්තු මස 21 වන දින රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.








