ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තංගල්ල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2019 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශිෂ්‍යාවන් 46ක් සහභාගී වූහ.









ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ ආහාර තාක්ෂණ නිෂ්පාදනයන් සිදු කරන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "තත්ත්වයෙන් උසස් ප්‍රමිතිගත දේශීය ආහාර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන” 2019 ඔක්තෝබර් මස 18 දි