තත්ත්වයෙන් උසස් ප්‍රමිතිගත දේශීය ආහාර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සහයෝගය ඇතිව මාතර දිස්ත්‍රික්කයේ ආහාර තාක්ෂණ නිෂ්පාදනයන් සිදු කරන ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද "තත්ත්වයෙන් උසස් ප්‍රමිතිගත දේශීය ආහාර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන” 2019 ඔක්තෝබර් මස 18 දි